අරගලයට විරුද්ධ වූ සියලු නිලධාරීන්ට මගේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා…!

March 24, 2023 at 7:33 pm | by emanisa.lk

ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කළ සියලු ම නිලධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ෙසඳහන් කරයි.

මාධ්‍ය මර්දනය කළ ආණ්ඩුවකට කිසිදා පැවැත්මක් තිබුණේ නැතැයි ද පැවසූ මන්ත්‍රීවරයා, එම මර්දනයට එරෙහිව මාධ්‍ය සමඟ පෙළගැසෙන බව ද අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක දී අදහස් පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *