උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට….!

July 26, 2021 at 12:41 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය රංගන ශිල්පී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කටුගස්තොට පොලීසිය මගින් ඊයේ (25) රාත්‍රී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට පත්ව ඇති බව අද දිනයේ දී ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *