අපි හොඳ සිංහල බෞද්ධයෝ…..! අනිත් එවුන් හොර තක්කඩි….! – අනුර…

March 25, 2021 at 9:41 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරන පිරිසක් සහිත පක්ෂයක් බව එහි නායක අනුර දිසානායක පවසයි.

එහෙත් වෙනත් තක්කඩි මෙන් බෞද්ධකම දේශපාලනය උදෙසා තමන් භාවිත නොකරන බව ද ඔහු සඳහන් කරයි.

සෙසු පක්ෂ සිංහල බෞද්ධකම පාවිච්චි කරන්නේ ඔවුන්ගේ කැත දේශපාලන අරමුණ සඟවා ගැනීමට බවත් ඔවුන් පන්සිල් පද පහවත් නොරකින බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

රූපවාහිනී දේශපාලන සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *