අපට අවාසි නම් මැතිවරණ තියන්න එපා! – දඹර අමිල හිමිගෙන් ආණ්ඩුවට උපදෙස්

March 6, 2019 at 6:19 pm | by admin

මැතිවරණයක් තීරණය කිරීමේ දී රටට හතුරු බලවේග ආපසු හැරවිය හැක්කේ කුමන මැතිවරණයකින් ද රටට මිතුරු පාර්ශවයට ඉස්පාසුවක් ලබාගත හැකි මැතිවරණය කුමක මැතිවරණයකින්ද කුමන අභිලාෂය පෙරදැරිව ද යන්න විමසා බැලිය යුතු බව දඹර අමිල හිමි පවසයි.

එසේ නොමැතිව මැතිවරණ පැවැත් වූ පමණින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බව එහිමි පෙන්වා දෙයි. මහින්ද රාජපක්ෂ මෙන් මැතිවරණ පැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය නොරැකෙන බව ද මැතිවරණ පැවැත්වීම අවස්ථාවෝචිතව කළ යුතු බව ද අමිල හිමි වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *