අන්තරේ විරෝධතාකරුවන් අගමැති නිල නිවස දෙසට…!

April 24, 2022 at 3:54 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතා පා ගමන පංචිකාවත්ත, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින් විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ගය ඔස්සේ ගමන් ගන්නා බව අප වාර්තාකරුවෝ පවසති.

මෙම පා ගමනට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටිති.

අග්‍රාමාත්‍ය නිල නිවෙස පිහිටා ඇත්තේ ද විජේරාම මාවතේ වන අතර මේ වන විට කැරලි මර්දන පොලිසිය යොදවා අවට ආරක්ෂාව දැඩි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *