අන්තරේ ඉසුරුපායට කඩා වැදී විරෝධතාවක..! මුදලිගේ ඇතුළු භික්ෂූන් 30ක් අත්අඩංගුවට..!

February 23, 2023 at 4:46 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට පිවිස මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමිනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම පරිශ්‍රය තුළට ඇතුළු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *