අගහිඟකම් කියා පිංකම් අත නාරි…! රට පුරා ලියාපදිංචි දන්සැල් 17180ක්…!

June 3, 2023 at 9:07 am | by emanisa.lk

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඒ අතරින් වැඩි ම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *