අගමැති ගුරු වෘත්තීය සමිති හමුවෙයි..! ස්ටාලින් ජයසිංහ නොකැඳවයි..!

October 11, 2021 at 1:19 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් සිදුව තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද 2021.10.11 දින අරලියගහ මන්දිරයේදී මීට සුලු මොහොතකට පෙර පැවැත්විණි.

කෙසේ වුව ද ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ආදී වෘත්තීය සමිති නායකයින් වෙත මෙම සාකච්ඡාවට කල් දමා ඇතැයි ඊයේ දැනුම් දී තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *