අගමැතිටත් නව ඇමති ධූරයක්..!

July 8, 2021 at 10:52 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (08) උදේ දිවුරුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ අගමැතිවරයා මෙම නව අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුවය.

මෙතෙක් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළේ අගමැති මහින්ද රාජපක්ෂ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *