ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජුනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුණගැසී සුබ පැතුවාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා නිසැකවම ඇමෙරිකාව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි තානාපතිවරිය වැඩි දුරටත් පැවැසුවාය.