තහනම පිටුපස හිටපු හමුදා ප්‍රධානීන් සහ ජූලි චන්ග්…! – කරන්නාගොඩ…

April 29, 2023 at 11:02 am | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කොට වසර 14කට පසු තමන්ට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීම පිළිබඳ මවිතයට පත්වන බව හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ පවසයි.

මෙම තීන්දුව පිටුපස යම් අදිසි හස්තයක් ක්‍රියාත්මක බවයි, ඔහු එහි දී ප්‍රකාශ කළේ.

මෙම තීන්දුව ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල ලිපි ලේඛන මත පදනම් වීම පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස