SPC මිලියන 2000ක් ලාභ ලබයි…!

January 23, 2024 at 4:15 pm | by emanisa.lk

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට ලාභ ලබමින් ඇතැයි වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන පරිදි පසුගිය මාස 18 තුළ එම ආයතනය රු. මිලියන 2000ක ලාභයක් වාර්තා කර තිබේ.

පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනා ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේඛනයට ඇතුළත් කර තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *