IOC තෙල් මිල ඉහළට…! සිපෙට්කො වෙනසක් නෑ…!

February 6, 2022 at 7:55 pm | by emanisa.lk

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇත.

එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *