IMF ගිවිසුමට පක්ෂ වූ ෆවුසි පක්ෂයෙන් නෙරපනවා..! – සජබ මහ ලේකම්…

April 29, 2023 at 7:11 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවත් ඔහු පක්ෂයෙන් නෙරපන බවත් ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස