IMF කියන්නේ 2015 අපේ වැඩපිළිවෙළ එලෙස ම කරන්න කියල..! – රවී…

August 28, 2022 at 6:32 am | by emanisa.lk

බෝර්ඩ් ලෑලි උස්සගෙන කෑගගහ රටක් හදිය නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

තරුණ තරුණියන් එකතු වුවහොත් එහි විශේෂ ශක්තියක් තිබෙන අතර අවශ්‍ය වන්නේ නිවැරදි නායකත්වයක් දීම බව ද ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන්නේද 2015 රට තුළ ගෙන ගිය වැඩපිළිවෙළ එලෙසින් ම ඉදිරියට කරගෙන යන ලෙස බවත් එදා සිටි දක්ෂ නිලධාරීන් අදද ජනාධිපතිවරයාගේ සහයට සිටින බවත් රවී කරුණානායක කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *