පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමේ සිදුවීම මුල් කරගනිමින් රට තුළ කඩාකප්පල්කාරී ක්රියා සිදු කිරීමට සහ රාජ්යය අස්ථාවර කිරීමට සැරසෙන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව නීතිය උපරිමයෙන්ම හා දැඩිව ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පවසයි.
එවැනි කඩාකප්පල්කාරී හා රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් මේ වන විටත් බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශන හා තොරතුරු එක්රැස් කිරීම් සිදුකරමින් පවතින බවත්, කිසිදු ආකාරයකින් රටේ නීතිය කඩකිරීමට හෝ ප්රචණ්ඩත්වයට ඉඩ නොතබන බවත් අමාත්යවරයා අවධාරණය කරයි.
එසේ වුවද, ප්රජාතන්ත්රවාදීව සිදු කෙරෙන සාමකාමී පා ගමන් හෝ විරෝධතාවලට රජයෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ජන ජීවිතයට බාධා නොවන ආකාරයෙන් සාමකාමීව විරෝධය දැක්වීමට වර්තමාන රජය යටතේ දින ගණනක් නොව වසර දෙක තුනක් වුවද කිසිදු තහනමකින් තොරව ඉඩකඩ පවතින බව ද සඳහන් කළේය.
ඥානසාර හිමියන් බන්ධනාගාරගතව සිටියදී චීවරය දැරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර සුදුසු ක්රියාමාර්ග ගෙන ඇතැයි සඳහන් කළ අමාත්යවරයා, අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවලට පිටින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා කිසිසේත්ම සූදානම් නොමැති බවද පැවසීය.
පසුගිය පාලන සමයන්හිදී නීතියට පිටින් හිතුමතේ ලබා දුන් ජනාධිපති සමාවන් පවා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අහෝසි වී ගොස් ඇතැයිද ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසයි.
ඥානසාර හිමි සිරගත කළැයි කඩාකප්පල් වැඩ බෑ… නීතියට උඩින් වැඩකරන්න ජනාධිපති සූදානම් නෑ…! – ඇමති ආනන්ද විජේපාල..
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමේ සිදුවීම මුල් කරගනිමින් රට තුළ කඩාකප්පල්කාරී ක්රියා සිදු කිරීමට සහ රාජ්යය අස්ථාවර කිරීමට සැරසෙන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව නීතිය උපරිමයෙන්ම හා දැඩිව ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පවසයි.
එවැනි කඩාකප්පල්කාරී හා රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් මේ වන විටත් බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශන හා තොරතුරු එක්රැස් කිරීම් සිදුකරමින් පවතින බවත්, කිසිදු ආකාරයකින් රටේ නීතිය කඩකිරීමට හෝ ප්රචණ්ඩත්වයට ඉඩ නොතබන බවත් අමාත්යවරයා අවධාරණය කරයි.
එසේ වුවද, ප්රජාතන්ත්රවාදීව සිදු කෙරෙන සාමකාමී පා ගමන් හෝ විරෝධතාවලට රජයෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා, ජන ජීවිතයට බාධා නොවන ආකාරයෙන් සාමකාමීව විරෝධය දැක්වීමට වර්තමාන රජය යටතේ දින ගණනක් නොව වසර දෙක තුනක් වුවද කිසිදු තහනමකින් තොරව ඉඩකඩ පවතින බව ද සඳහන් කළේය.