අපේ ජයග්‍රහණය ආපහු හරවන්න ඉඩ තියන්නේ නෑ…! – ජගත් මනුවර්ණ…

September 30, 2026 at 1:10 pm | by emanisa.lk

අත්පත් කරගත් ජයග්‍රහණය ආපස්සට ඇද ගෙන යෑමට නොදී ඉදිරියට රැගෙන යෑමේ ගාමක බලවේගය බවට ජනතාව පත්විය යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

මෙම ජයග්‍රහණය නැවත හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් ජගත් මනුවර්ණ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *