බුද්ධ ශාසන ඇමති කල්වාරි ආගමේ බෞද්ධ විරෝධියෙක්.. ඉතින් ශාසනයක් ඉතිරි වෙයිද…! – චාමර සම්පත් දසනායක…

July 26, 2026 at 11:24 am | by emanisa.lk

මේ රටේ බුද්ධශාසන ඇමති හිනිඳුම පැත්තේ කල්වාරි ආගම අදහන බෞද්ධ විරෝධියෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

මෙවැනි පාලනයක් යටතේ රටේ බුද්ධ ශාසනය ඉතිරි වේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

නායකයන් පසුව ගොඩනඟාගත හැකි බවත් පළමුව මේ කල්ලිය ගෙදර යැවීමට සියලු දෙනා එකතු විය යුතු බවත් චාමර සම්පත් දසනායක අවධාරණය කරයි.

මාතර ජනහමුවක් අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *