ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට….?

June 8, 2026 at 11:44 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගිෂ්වර බණ්ඩාර සඳහන් කරයි.

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ගෙන ඇත්තේ ද එම අරමුණ මුල් කරගෙන බව හෙතෙම පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය දේශපාලන උවමනාවන් මත සිදුකරනු ලබන දේශපාලන දඩයමක් බවට ද ඔහු වැඩි දුරටත් චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *