වර්තමාන ආණ්ඩුව පළවා හැරීමේ උවමනාවක් මේ රටේ ජනතාවට නොමැති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම උවමනාව ඇත්තේ හොරු, තක්කඩි සහ අපරාධකාරයන්ට බවයි.
එහෙයින් මෙම ආණ්ඩුව දශක ගණනාවකට සෙලවිය නොහැකි බවද ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website