මාලිමාණ්ඩුව තව දශක ගාණකට හොල්ලන්න බෑ…! – ජනපති….

May 28, 2026 at 10:15 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව පළවා හැරීමේ උවමනාවක් මේ රටේ ජනතාවට නොමැති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම උවමනාව ඇත්තේ හොරු, තක්කඩි සහ අපරාධකාරයන්ට බවයි.

එහෙයින් මෙම ආණ්ඩුව දශක ගණනාවකට සෙලවිය නොහැකි බවද ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *