අපට හැකරුන් ගහලා ඉවර නෑ… තවත් ඩිරාම් 74000ක අතුරුදන්…!

May 15, 2026 at 3:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සේවා සේවාව සඳහා සේවා සපයන්නෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000 ක් ගෙවීමේදී තවත් ගනුදෙනු දෝෂයක් සිදුවී ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක daily mirror වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම වැරදි ගනුදෙනුව මෙම වසරේ පෙබරවාරි මාසයේදී සිදුවී ඇති බවත් දැන් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *