හර්ෂණ ඕස්ට්‍රේලියාවේ කළේ කියන්නත් ලැජ්ජ ජොබ් එකක්…මුදල් ලේකම් ධුරයට ඔහු සුදුසුම නෑ… හැකි නම් CV එක ප්‍රසිද්ධ කරනු..! – ලක්ෂ්මන් කිරිඇල්ල….

April 29, 2026 at 3:17 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුරට කිසිසේත් සුදුසු පුද්ගලයෙකු නොවන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ කළ රැකියාව පිළිබඳ කීමට පවා ලැජ්ජ බවත් ඒ ගැන එරට සිටින සිය මිතුරන් තමන්ට කී බවත් ඔහු පෙන්වා දෙයි.

හර්ෂණ සූරියප්පෙරුමට හැකි නම් ඔහුගේ ජීවදත්ත පත්‍රිකාව (CV) ප්‍රසිද්ධියට පත්කරන ලෙස අභියෝග කරන බවත් හිටපු ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *