මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුරට කිසිසේත් සුදුසු පුද්ගලයෙකු නොවන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඔහු ඕස්ට්‍රේලියාවේ කළ රැකියාව පිළිබඳ කීමට පවා ලැජ්ජ බවත් ඒ ගැන එරට සිටින සිය මිතුරන් තමන්ට කී බවත් ඔහු පෙන්වා දෙයි.
හර්ෂණ සූරියප්පෙරුමට හැකි නම් ඔහුගේ ජීවදත්ත පත්‍රිකාව (CV) ප්‍රසිද්ධියට පත්කරන ලෙස අභියෝග කරන බවත් හිටපු ඇමතිවරයා අවධාරණය කරයි.