පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ හිටියා….! – සිරිල් ගාමණී පියනම…

April 19, 2026 at 10:27 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පමණක් යැයි මතයක් සමාජගත කිරීමට පිරිසක් උත්සාහ කරන බව සිරිල් ගාමිණි පියනම පවසයි.

එහෙත් සත්‍ය වන්නේ මෙම ප්‍රහාරය පිටුපස සහරාන් හෂීම්ට ඉහළින් පුද්ගලයෙකු හෝ පිරිසක් හෝ සිටි බව යැයිද පියතුමා ප්‍රකාශ කරයි.

එම ප්‍රහාරය පිටුපස සිට පිරිස අතර යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් සිටි බව පැහැදිලි යැයිද සිරිල් ගාමිණී පියනම අවධාරණය කරයි.

එහෙයින් පොතපත ප්‍රකාශ කරමින් මහ මොළකරුවන් අනාවරණය කළද කිසිවෙකුට ඉන් සෑහීමකට පත්විය නොහැකි බවද පියනම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *