ආණ්ඩුව ඉදිරියේදී තවත් සහන දෙන්න බලාපොරොත්තු වෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

April 18, 2026 at 10:52 am | by emanisa.lk

දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ මෙන්ම මැදපෙරදිග යුදමය වතාවරණය තුළද ආණ්ඩුව ජන ජීවිතය යථාවත් කිරීමට සැලකිය යුතු සහන ලබාදුන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉදිරියේදී ඇති වන තත්ත්වයන් අනුව තවත් සහන ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

තෙල් මිල වේගයෙන් ඉහළ පහළ ගියද එම බරින් කොටසක් රජය සහ තෙල් ආනයන සමාගම් දරා ගෙන ජනතාවට සහන ලබාදෙන අතර ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *