අපි ඇමරිකාවටයි ඉරානෙටයි බයේ වැඩ කරන්නේ නෑ…! – මාලිමා මන්ත්‍රී….

March 8, 2026 at 4:07 pm | by emanisa.lk

මේ වන විට විවිධ හේතු නිසා ඇමරිකාව හෝ ඉරානය හෝ ලංකාවට පහර දෙනු ඇතැයිද ඇමරිකාව සම්බාධක පනවනු ඇතැයිද විපක්ෂය කතා පතුරමින් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ පවසයි.

අපේ රටේ ස්වෛරීත්වයට කිසිවෙකුට අත තැබිය නොහැකි බවද ආණ්ඩුව කිසිවෙකුට බයේ හෝ යටත්ව හෝ වැඩ නොකරන බවද ඔහු අවධාරණය කරයි.

ධර්මප්‍රිය විජේසිංහ මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *