සාරා ජස්මින් නැගෙනහිරින් පැන්නුවේ නි. ඇමති බංකු බංකු….!

January 9, 2026 at 5:36 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සාරා ජස්මින් නැගෙනහිරින් වෙනත් රටකට පැන්නවූයේ නියෝජ්‍ය ඇමති බංකු බංකු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඇමති බිමල් රත්නායක ඊට චෝදනා කළ යුත්තේ තම ආණ්ඩුවේ නි. ඇමතිට බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සාරා ජස්මින් ඉන්දියාවට පැන්නූ බවට චෝදනා කළේ ද වර්තමාන අමාත්‍ය නලින්ද ජයතිස්ස බව නලීන් බණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *