අනුර විතරක් නෙමෙයි ටිල්වින් නවතින්නෙත් හිර ගෙදර….! – උවිඳු කුරුකුලසූරිය…

December 28, 2025 at 10:08 am | by emanisa.lk

“පැලවතුකරණය ගැන තව දුරටත්: වන්ද්‍රිකා එක්ක ඡන්දය ඉල්ලලා දිනපු 41 තියා ගන්නත් බැරිවුණ උන්ට​ 159ය කොහොමටවත් තියා ගන්න බැහැ.

මන්ත්‍රීල හැම දේම වමරනවා​. මන්ත්‍රී කෙනෙකුට රජයේ සල්ලිවලින් ස්ටාෆ් එක විදියට​ පස් දෙනෙකු දෙනවා. මන්ත්‍රී කෙනෙකුට තමන්ට කැමති දෙන්නෙක් ගන්න කියලා ඉතුරු තුන්දෙනා ජේවීපී එකේ උන්ව​ දාල​. උන් කරන්නෙ මොන වැඩද කියලවත් මන්ත්‍රී දන්නෙ නැහැ. අනුරට විතරක් නෙමෙයි ටිල්ලිං අයියාටත් හිරේ යන්න වෙනව​​.

මේ ළඟදි නඩු තීන්දුවක් දුන්න නේද රජයේ මුදලින් පුද්ගලයින්ව දේශපාලනයට යොදා ගැනීම ගැන​. ඒක තව දියුණු කරල නඩු තීන්දුවක් ලැබෙයි කවුරු හරි උසාවි ගියාම​! මම මේව කියලම දීල තියෙන්නෙ ගිය අවුරුද්දෙම වැඩේ වැරදියි කියල​! ළගදිත් මතක් කළා ඒ ගැන.”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *