ලංකාවේ තේවලට ජපානයෙන් නොබෙල් තෑග්ග ලැබුණා…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

September 30, 2025 at 9:29 am | by emanisa.lk

ලංකාවේ තේ සඳහා පසුගියදා ජපානයේ දී නොබෙල් ත්‍යාගය ලැබුණු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අපට නොබෙල් තෑග්ග ලැබුණා පහුගිය දවසක, ජපානයේ පැවති ප්‍රදර්ශනයකදී, ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසීය හැට ගණනකට ගියා. ඒක ලංකාවේ මුදලින් රු. 275 000ක් විතර. මං හිතන්නේ ඒක ගිනස් වාර්තාවක්.

ජනාධිපතිතුමාගේ කතාවටත් ජාත්‍යන්තර මාධ්‍ය පෙරට වඩා හොඳ ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා. හොඳ ප්‍රතිඵලයක් ඉදිරියට ලබා ගන්න පුළුවන්.”

මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *