අපි පඩි අරන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා….! – මාලිමා මන්ත්‍රී….

September 24, 2025 at 1:28 pm | by emanisa.lk

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප ලබා ගන්නා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

තමන්ගේ වැටුප ලබා ගෙන කණ්ඩායමක් ලෙස ස්වේච්ඡාවෙන් වැඩ කරන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ස්වේච්ඡාවෙන් වැඩ කිරීම යනු ස්ව කැමැත්තෙන් වැඩ කිරීම මිස වැටුප් නොගෙන වැඩ කිරීම නොවන බව ද අසිත නිරෝෂණ පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *