ජනාධිපතිගේ ආරක්ෂාව විවේචනය කළේ අපි විපක්ෂේ හිටි කාලේ…! – නි. ඇමති ටී.බී. සරත්…

July 31, 2025 at 10:05 pm | by emanisa.lk

තම ආණ්ඩුව ආරක්ෂාව පළමු කොට සැලකුවේ නැති වුව ද ආරක්ෂා විය යුතු අය ආරක්ෂා කළ යුතු බව නි. අමාත්‍ය ටී.බී.සරත් පවසයි.

විපක්ෂයේ සිටිය දී තම පක්ෂයට ජනාධිපතිවරු අගමැතිවරු නොසිටි බව ද හෙතෙම පෙන්වා දෙයි.

වර්තමාන ජනාධිපතිවරයාට දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතු යැයි කියන ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටිය දී ජනාධිපතිවරයාට ඉහළ ආරක්ෂාවක් ලබා දීම විවේචනය කළා නේදැයි මාධ්‍ය ඇසූ විට ඊට පිළිතුරු ලෙස ටී.බී. සරත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *