වගා නොකිරීමට දෙසතියෙන් හේතු දක්වනු…. ආණ්ඩුව ඉඩම් හිමියන්ට දැනුම් දෙයි….!

June 21, 2025 at 12:49 pm | by emanisa.lk

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ විසින් දැනුම් දෙයි.

ඒ, සති දෙකක කාලයක් තුළ සිය වගා නොකළ ඉඩම්වල වගා නොකිරීමට හේතු දක්වන ලෙසයි.

අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *