රට හෙමින් ඩිජිටල්කරණයට… අත්තනගල්ලටත් ATM…!

May 23, 2025 at 1:43 pm | by emanisa.lk

ගම්පහ අත්තනගල්ල නගරයට ATM පහසුකම් ලබා දෙන ලෙස ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම ලංකා බැංකුවෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම අනුව බැංකු නිලධාරීන් පිරිසක් අත්තනගල්ල ඊගල් ආයතන පරිශ්‍රය නිරීක්ෂණයට එක්ව තිබේ.

මේ අනුව නුදුරේ දීම අත්තනගල්ල නගරයට විශාල අඩුපාඩුවක්ව පැවති ATM පහසුකම් ලැබීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *