ෆෙරාරි ලයිසන් රනිල් අල්ජසීරාවේ හැපිලා චප්ප වුණා…! – ඇමති බිමල්….

March 7, 2025 at 1:59 pm | by emanisa.lk

ෆෙරාරි ලයිසන්කාරයා අල්ජසීරාවේ හැප්පී කුඩු පට්ටම් වී ඇතැයි අමාත්‍ය සභානායක බිමල් රත්නායක පවසයි.

“ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අල් ජසීරාවේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ.
එතුමගේ මොළේට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. එයාට කණගාටුව ප්‍රකාශ කරනවා වෙච්ච අකරතැබ්බියට.”

අද (07) පාර්ලිමේන්තුව අමතමින් බිමල් රත්නායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *