හරක් මසට විකුණන්න ගෙනා බූරුවන් හයක් අත්අඩංගුවට..!

February 26, 2025 at 3:30 pm | by emanisa.lk

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ සිට බඩල්ගම දක්වා බූරුවන් හය දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරක්කල්ලිය ප්‍රදේශයේ දී පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම බූරුවන් මරා හරක් මස් සමග කවලම් කර විකිණීම සඳහා රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *