පවුල වෙනුවෙන් වැඩ කළ මිනිස්සු දරු පවුල් එක්ක මරණ එක වැරදියි..! – නි. ඇමති ටී.බී. සරත්…

February 23, 2025 at 2:21 pm | by emanisa.lk

හුදෙකලා සිදුවීම්, පාතාළ ලෝකයේ මිනී මැරීම් මෙයට පෙර ද සිදු වූ බවත් සංවිධානාත්මක මිනී මැරුම් පිටුපස පරාජිත දේශපාලනය ඇති බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මිද්දෙණියේ ඝාතනයට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙකු සමග සාකච්ඡා කරමින් ඔහු සිය මරණය ගැන පවා හෙළිකර ඇති බවයි.

පවුල වෙනුවෙන් වැඩ කළ මිනිස්සු දරුවන් සමග මරා දැමීම අපරාධයක් බව ද ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරුව් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *