USAID ආයතනය ඩොලර් මිලියන දෙසීය හැටක් (260 000 000) ජෝර්ජ් සරෝස් වෙත ලබා දී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම මුදල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්‍රේනය, සිරියාව, ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව, එක්සත් රාජධානය ආදී රටවල අරගල ඇති කොට ආණ්ඩු මාරු කිරීම සහ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගෙන ඇති බවයි, ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.
සිය නිල x ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.