නාමල්ලා වී මිල ගැන පහුගිය කාලේ කළ කතාවල වීඩියෝ බැලුවා නම් රෙදි ඇඳන් පාරේ යන්නේ නෑ..! තුෂාර ඉඳුනිල්…

February 5, 2025 at 6:11 pm | by emanisa.lk

ආණ්ඩුව වී සඳහා රු. 120ක සහතික මිලක් නියම කිරීමේ වාසිය හිමි වන්නේ මෝල්හිමියන්ට බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව රු. 140ක සහතික මිලක් නියම කළේ නම් පෞද්ගලික වෙළඳුන් ඉහළ මිලක් දී වී මිලට ගනු ඇති බවයි.

පසුගිය සමයේ වී මිල පිළිබඳ නාමල් කරුණාරත්න ඇතුළු පිරිස කළ කතාවල වීඩියෝ ටික සොයා ගෙන ඔවුන් බැලුවේ නම් පාරේ යාමට සිදුවන්නේ රෙදි නැතිව බවයි, තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කළේ

සමගි ජන බලවේග මූලස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *