රැඳවුම් බද්දෙන් කොටස් වෙළඳපොළ ගොඩ… බැංකු සහ මූල්‍ය ආයතන කබලෙන් ළිපට…!

January 12, 2025 at 12:00 pm | by emanisa.lk

බැංකු තැන්පතුවලින් අය කරන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමෙන් පසු මෙතෙක් බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 300 ක පමණ (බිලියන 3) පමණ මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුකර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සමයේ කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූයේ මේ නිසාය. ඒ අතර බැංකුවල තැන්පතු මෙලෙස පිටතට ඇදී යාම හේතුවෙන් ඒවායේ ද්‍රවශීලතාව (මූල්‍ය ශක්තිය) පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ද සඳහන්ය.

බැංකුවලට පමණක් නොව පිළිගත් මූල්‍ය සමාගම් ද මේ නිසා අර්බුදයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *