හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් මතය.
උදයංග වීරතුංගං අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website