රිජෙක්ට් වෙන්න ටෙන්ඩරයක් දැම්ම කතාව බොරුවක්….අපි හාල් ටෙන්ඩර් 04ක් දැම්මා…දැනට 03ක් රිජෙක්ට්…! – ඇමති වසන්ත සමසිංහ….

January 8, 2025 at 3:35 pm | by emanisa.lk

රජය සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඔස්සේ සහල් මෙට්‍රික් ටොන් 70 000ක් ආනයනය කිරීමට තීන්දු කළ බව ඇමති වසන්ත සමරසිංහ පවසයි.

එහෙත් රජය ප්‍රතික්ෂේප වන ආකාරයට ටෙන්ඩරයක් දැමූ බවට පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කළ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහෙත් ආණ්ඩුව ටෙන්ඩර් 04ක් දැමූ බවත් මේ වන විට ඉන් 03ක් ම ප්‍රතික්ෂේප වූ බවත් ඉතිරි ටෙන්ඩරය ගැන කටයුතු තවමත් සිදුවන බවත් ඇමති වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ දී ඩී.වී. චානක සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *