හිටපු ඇමති මනූෂ දරු පවුල එක්ක රටින් පනී…බටහිර රටක පුරවැසිබවත් ඉල්ලයි..?

December 30, 2024 at 3:56 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සිය දරු පවුල සමග රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

මුලින්ම ස්විට්සර්ලන්තය බලා ගොස් මේ වන විට ඔහු ප්‍රංශයේ සිටින බව වාර්තා වෙයි.

පළමුව මනුෂ රටින් පිටව ගොස් ඇති අතර අනතුරුව සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ගෙන්වා ගෙන ඇත.

ඔහු මේ වන විට කිසියම් බටහිර රටක පුරවැසිභාවය ගැනීම සඳහා උත්සාහ කරමින් ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *