නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
ඔහුගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති අතර ඒ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහාය.
එම පෙරමුණට හිමි වූ ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායකට හිමි විය. මේ අනුව කාංචන විජේසේකරගේ පාර්ලිමේන්තු සිහිනය බොඳ වෙයි.