ලංකා විදුලි බල මණ්ඩලය සිය විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට යොමු කර තිබේ.
ලංවිම එමගින් යෝජනා කර ඇත්තේ වර්තමාන විදුලි ගාස්තුව වෙනස් නොකර ඉදිරි මාස හයට ද ක්රියාත්මක කිරීමටය.
මීට පෙර ලංවිම 6%ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියක් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කළ අතර එය ප්රමාණවත් නොවන බව පවසමින් නැවත හරවා යැවීමට කොමිසම කටයුතු කර තිබිණි.