ඊයේ ඇප ලැබූ ලොහාන් රත්වත්තේ අද නැවත අත්අඩංගුවට…!

December 6, 2024 at 7:40 pm | by emanisa.lk

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවමින් සිදු කළ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *