අධික වර්ෂාවත් සමග ජල විදුලි නිෂ්පාදනය සියයට පනස් පහත් සියයට හැටත් (55% –60%) දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඒ.ඩී.කේ. පරාක්‍රමසිංහ මහතා පවසයි.
අනෙකුත් විදුලි අවශ්‍යතා ගල් අඟුරු, සුළං, සූර්ය ඇතුළු වෙනත් මූලාශ්‍රවලින් ලබා ගන්නා බවත්, ගල්අඟුරුවලින් ලබා ගන්නා විදුලිය ප්‍රමාණය ද අඩුවෙන් ලබාගන්න බවත් හෙතෙම සඳහන් කරයි.
කෙසේ වුව ද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර තුනෙන් දෙකක් ක්‍රියාත්මකව පවතී.