හර්ෂ සභාපති කරන්න විපක්ෂයම එක්වෙයි…!

December 3, 2024 at 9:26 am | by emanisa.lk

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කරීමට විපක්ෂ මන්ත්‍රී කණ්ඩාම තීරණය කර තිබේ.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනුරාධ ජයරත්න විසින් අද (03) පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා එම තනතුරට යෝජනා කිරීමට නියමිතය.

හර්ෂ ද සිල්වා මෙයට පෙර දෙවතාවක් පාර්ලිමේන්තු මුදල් කාරක සභා සභාපති ධුරය දැරීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *