මහ වැස්සෙන් 275 000ක් ආපදාවේ…!

November 27, 2024 at 2:15 pm | by emanisa.lk

අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් මේ වන විට පවුල් 59629කට අයත් පුද්ගලයින් 275,082ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127ක ජනතාව අධික වර්ෂාවත් සමග ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ස්ථාන 104ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 10,137 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *