මාලිමාණ්ඩුවෙත් දුම්රිය හැපේ… ක්ෂණික වර්ජනයක්…!

October 28, 2024 at 6:45 pm | by emanisa.lk

දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වන බවට අනතුරු අඟවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

වසර පහෙන් පහට ලබා දිය යුතු උසස් වීම් සහ වැටුප් වර්ධකය දුම්රිය නියාමකවරුන්ට ලබා දී තමන්ට ලබා නොදීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුව බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වු පසු දියත් කරන පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *